The Tea Press

Ayubovan Video Commercials

Watch: AyubovanTea - 45 Second DVD Commercial

Watch: AyubovanTea - 30 Second DVD Commercial 2

Watch: AyubovanTea - 30 Second DVD Commercial 1

'ආයුබෝවන්' තේ වෙළෙඳපළට

උඩරට තේවල සම්මිශ්‍රණයක් සහිත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නිපද වූ ආයුබෝවන් නම් තේ වර්ගයක් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළට නිකුත් කර ඇත. නියම තේ රසයක් මෙන්ම ගුණාත්මයෙන් බවින්ද විශිෂ්ට ප්‍රමිතියකින්ද යුක්තව ඉහළ අපනයන තත්ත්වයේ තේවලින් නිපදවා තිබේ. තේ දලු වේලුවාට පසු දැනෙන නැවුම් සුවඳ පවා විඳගත හැකි ආකාරයට ආයුබෝවන් තේ වෙළෙඳපළට එයි.

More